නිදහස් පක්ෂ මුලස්ථානය රකින්න අගුලු දෙකක්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලිපි ලේඛන අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඊයේ(09) පැමිණි පොලිස් නිලධාරීන්ට එම ස්ථානයට ඇතුළු වීමට හැකි වූයේ නැහැ. ඒ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාගේ පාර්ශ්වයෙන්…
