April 24, 2024 පොලිසියේ නැති වුන තුවක්කුව බුදු කුටියකින් හමුවෙලා Amila Rathnayake විල්ගමුව, නුගවෙල ප්‍රදේශයේ බුදු කුටියක තිබී ටී 56 ගිනි අවියක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. අද ( 24) උදෑසන 7:30ට පමණ විල්ගමුව පොලිසියට මේ පිළිබඳව තොරතුරු ලැබී…