ඡන්ද ඇප මුදල්

ඡන්ද ඇප මුදල් තැන්පත් ගාස්තු ඉහළට

ඡන්ද ඇප මුදල් තැන්පත් ගාස්තු ඉහළට

මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාළ පනත් කෙටුම්පත සකස් කර පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපති සහ අධිකරණ අමාත්‍යවරයා…