කොළඹ ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය සංවර්ධනයට චීනය සූදානම්
කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරිමට චීනය සහය දෙන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා උපුටා දක්වමින් චීන මාධ්‍ය වාර්තා කරනවා. එහි සඳහන් වන්නේ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා සහ…
