March 9, 2024 T20 තරගාවලි ජය ලංකාවට Amila Rathnayake බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තුන්වන 20-20 තරගය ලකුණු 28කින් ජයගත් ශ්රී ලංකා කණ්ඩායම තරගාවලිය 2ට 1ක් ලෙස අද (09) ජය හිමිකර ගත්තා. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට…