උද්ඝෝෂණයක් වළක්වන ලෙස පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරලා
ශිෂ්‍ය සංගම් කිහිපයක් අද (05) කොළඹ පැවැත්වීමට නියමිත පාගමනක් හා විරෝධතාවයක් වළක්වන ලෙස පවසමින් කුරුඳුවත්ත පොලීසිය සිදුකළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අද දහවල්…
