March 1, 2024 කළුතර නගරයේ අනවසර කඩ ඉවත් කරලා Amila Rathnayake කළුතර නගරයේ අනවසර කඩ ඊයේ(29) රාත්‍රී සිට අද(01) අලුයම දක්වා කාලය තුළ ඉවත් කර තිබෙනවා. කළුතර ගාලු පාර , දුම්රිය නැවතුම්පොළ පාරේ සහ කළුතර ගබඩාව පාර ඇතුළු නගර මධ්‍යයේ තැන…