උතුරු නැගෙනහිර අවතැන් මධ්‍යස්ථාන

උතුරු නැගෙනහිර අවතැන් මධ්‍යස්ථාන වසා දමනවා. ඉඩම් නිදහස් කර නැවත පදිංචි කිරීමට පියවර

උතුරු නැගෙනහිර අවතැන් මධ්‍යස්ථාන වසා දමනවා. ඉඩම් නිදහස් කර නැවත පදිංචි කිරීමට පියවර

යුද සමයේ උතුරු හා නැගෙනහිර අවතැන්වූවන් රඳවා සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන…