මුහුදු සහ ගොඩබිම් කොල්ලකෑමට එරෙහිව විරෝධතා
ඉස්සන් වගා ව්‍යාපෘතියකට හා දැනටමත් ආරම්භ කර ඇති ඉල්මනයිට් කැනීමකට එරෙහිව නැගෙනහිර ජනතාව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. පසුගිය අප්‍රේල් මස 25 වැනිදා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් දියත් කර…
