ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය

නියඟය නිසා පුද්ගලයින් 14,000 වතුර නැහැ

නියඟය නිසා පුද්ගලයින් 14,000 වතුර නැහැ

නියං සහිත කාළගුණ තත්වය හේතුවෙන් පානිය ජලය නොමැතිව දිවයින පුරා පවුල් 4,125කට අයත් 14,044 දෙනෙකු පිඩාවට ලක්ව තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඉන් වැඩිම බලපෑම සිදුව තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.…