අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට!
අහුන්ගල්ල පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට අද (01) සිදු වූ වෙඩි තැබීමකින් කුලී ත්රිරෝද රථකරුවකු මියගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය පවසනවා. මිය ගොස් ඇත්තේ නීල් කුසුම් කුමාර නැමැති (41) පුද්ගලයෙක් බව පොලිසිය…
