March 18, 2024 පොලිසියට කතා කරන්න අලුත් අංකයක් Amila Rathnayake දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, 107 පොලිස් හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන් දෙමළ භාෂාවෙන් සේවා ලබා ගත හැකි බව පොලිස් මාධ්‍ය…