ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම අද (01) පෙරවරුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මෙම උමං මාර්ගය, ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ ඉදි කෙරෙනවා. දිනෙන් දින වර්ධනය වන…
