April 24, 2024 සිරිසේනට නරක කාලයක් Amila Rathnayake ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද ( 24) තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබෙනවා. ශ්‍රී ලංකා…