ශ්‍රේෂ්ඨාධිකරණය

පොලිස්පති අද ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති අද ශ්‍රේෂ්ඨාධිකරණයට

අරගලය පැවති සමයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සිද්ධීන් වලින් පසුව මාරුකර හරින ලද පොලිස් ස්ථානාධිපතිවරු පස්දෙනෙකුට ඔවුන්ගේ ජ්‍යේෂ්ඨත්වය අනුව සුදුසු පොලිස් ස්ථාන ලබා දීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අද(05) දින…
නිරායුද පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ පෙත්සම විභාගයට දින නියම කෙරේ

නිරායුද පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ පෙත්සම විභාගයට දින නියම කෙරේ

නාඋලදී නිරායුද පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියේ පිරිසකට එරෙහිව ඔහුගේ බිරිඳ පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) තීන්දු කළා. එසේම එම නඩුවේ පස්වැනි වගඋත්තරකරු ලෙස…
නාගානන්දගේ නීතිඥභාවය අහෝසි

නාගානන්දගේ නීතිඥභාවය අහෝසි

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා. ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම…