2027 අයවැයෙන් සියයට 30ක් ජනාධිපතිවරයාට, මෙම වසරට සාපේක්ෂව සියයට 7ක වැඩි වීමකි, ජනාධිපති කාර්යාලයට වඩා අඩු වෙන්කිරීම් ඇති අමාත්යාංශ 4ක්
2027 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද, ඒ මුදල්…
