ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතත් හෙට පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් යනුවෙන් ආණ්ඩුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ පනත් කෙටුම්පත හෙට (ඔක්තෝබර් 06) පැවැත්වෙන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුව මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබූ අතර එය සම්මත වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම පනත යටතේ ක්‍රියාත්මක වනු ඇත.

එමෙන්ම අනෙකුත් ජාතික ක්‍රීඩා සංගම් මෙන් ජාතික ක්‍රීඩා පනත යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය වීම ඒ මගින් අවසන් වනු ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading