අක්මීමන හිටපු සභාපතිට වසර 3ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්.එම්. හපුතන්ත්‍රි මහතා වරදකරු කරමින් වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 75ක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවරූ මෙම නඩුව කොළඹ මහාධිකරණයේ 374/2025 යන අංකය යටතේ විභාග වී තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading