පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නව සභාපතිවරයා ලෙස ඒකමතිකව තෝරා පත් කරගෙන තිබේ.
එරාවුර්හි පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමකදී මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
මීට පෙර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති ධුරය දරා ඇත්තේ අබ්දුල් මජීඩ් මහතා විසිනි.
