විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (සැප්තැම්බර් 16) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.
ඌව ප්‍රාග්ධන බැංකුවේ සිදුව ඇති බවට සැලකෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.
