සාගර කාරියවසම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම ඒකකය වෙත කැඳවා තිබූ අතර එම ප්‍රකාශය සටහන් කර ඉගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Author

Related Posts