සජිත් කැඳවූ සාකච්ඡාවට රනිල් එයි

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කැඳවා තිබූ සාකච්ඡාවට එජාප නායක හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂවල නායකයින් ඇතුළු නියේාජිතයින් පිරිසක් සහභාගි වී ඇත.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, ජීවන් තොන්ඩමාන්, පී දිගම්බරන්, නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දිලිත් ජයවීර, පාඨලි චම්පික රණවක, ජී එල් පීරිස්, නාමල් රාජපක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් හා නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටිති.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading