තවත් රැඳවියකු මියයයි, මරණ ගණන 27 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියකු මරණයට පත්වී ඇති අතර ඒ අනුව මෙම සිදුවීමෙන් මරණයට පත්වූ පිරිස 27 දක්වා ඉහළ ගොස් ඇත.

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මරණයට පත්වූ පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 07 දෙනෙකු සිටින අතර තුවාල ලැබුවන්ගෙන් පිරිසක් මීගමුව මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඒ අතර බන්ධනාගාර නිලධාරින් මෙන්ම රැඳවියන්ද සිටිති.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading