අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය !

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය 22 වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි රැස් වූ අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එවන ලද නිර්දේශය සලකා බැලීමෙන් අනතුරුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විශ්‍රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩු සාමාජිකත්වය සඳහා මෙලෙස යසන්ත කෝදාගොඩ මහතා අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් පත්කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදී තිබෙනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading