2022 ගෝල්ෆේස් අරගලයෙහි සත්‍ය සිදුවීම් , මතකයන් සහ හරයන් සංරක්ෂණය කරමින් අනාගතයට දායක කිරීම අරමුණු කර ගනිමින් “ජනතා අරගලයක මතක සටහන්” යනුවෙන් සංවිධානය කර ඇති ප්‍රදර්ශනය මැයි 09 සහ 10 දෙදින කොළඹ JDA පෙරේරා කලාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම දෙදින පුරා පෙ.ව 9.30 සිට ප.ව. 5.30 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.
