අධිවේගී මාර්ගවල අවුරුදු කාලසීමාවේ ආදායම කෝටි 53 පනියි !!!

අවුරුදු කාලසීමාව තුළ පමණක් අධිවේගී මාර්ග භාවිතයෙන් රුපියල් මිලියන 536 ක සමස්ත ආදායමක් ලබා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව,  අප්‍රේල් 10 වන දින සිට අප්‍රේල් මස 20 වන දින දක්වා කාලය තුළ අධිවේගී මාර්ග භාවිතා කරන ලද රථවාහනවලින් මෙම ආදායම ලැබී ඇති ගණනය කර ඇත්තේ.

කෙසේ නමුත්, එම කාලසීමාව තුළ දාහතර ලක්ෂ තිස් එක්දහස් තුන්සිය දහනමයක් වන රථවාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ග භාවිතා කර ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading