ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 8 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාව වහා ම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අට දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ පිළිබඳව නිවේදනය කළා.

එම ස්ථානමාරු වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ නම් ලැයිස්තුව පහතින්,

Author

Related Posts