හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නේපායේ කත්මන්ඩු අගනුවරට ගොස් ඇති බව වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා Tribhuvan ජාත්‍යන්ත්‍රර ගුවන් තොටුපොළ වෙත භුතානයේ සිට Druk Air flight number KB 400 දරණ ගුවන් යානයෙන් සැප්තැම්බර් 23 වන දින පැමණ ඇති බවත් Jhamsikhel, Lalitpur හි Vivanta නැමැති හෝටලයේ නවාතැන් ගන්නා බවත් වාර්තා වේ.
නේපාලයේ Lalitpur භාරව කටයුතු කරන පොලිස් අධිකාරී නරේෂ් සූබේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බවය.
සබැදි පුවත්
