ගෝඨාත් ටටා බායි කියා ගිහින්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු දිනකිහිපයකට පෙර මෙරටින් පිටව ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

සැප්තැම්බර් 20 වැනිදා පාන්දර 2.55ට පිට වූ ඊකේ 649 ගුවන් යානයෙන් බැසිල් රාජපක්ෂ මහතාද ශ්‍රී ලංකාවෙන් පිටව ගියා.

ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණේ පිටත්වීමේ පර්යන්තයෙන් ඩොලර් 200ක් ගෙවා ලබා ගන්නා රන් මාවත නම් වූ විශේෂ පිටවීමේ පහසුකම පාවිච්චි කිරීමෙනි.

Author

2 Comments

Comments are closed.

Related Posts