AstraZeneca එන්නතේ දරුණු අතුරු ආබාධ සැඟවිමෙන් මුලික මිනිස් අයිතිවාසිකම් කඩවෙලා
කොවිඩ් සමයේදී ලබාදුන් AstraZeneca එන්නතින් ඇතිවිය හැකියැයි කියන බරපතල අතුරු ආබාධ ගැන සඟවමින් ජනතාවට එන්නත් ලබා ගන්නා ලෙසට බලපෑම් කිරීම තුලින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසනවා.…
