ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ළමා ගබ්සාවකට අවසර
ස්ත්‍රී දූෂණයකට ලක්වූ 14 හැවිරිදි දැරියකගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඇයට ගබ්සාවක් සිදුකිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන 14…
