හමුදා සෙබළ

පොලිස් වෙඩි පහරකින් පාදුක්කේ දී ගුවන් හමුදා සෙබළෙක් මරුට

පොලිස් වෙඩි පහරකින් පාදුක්කේ දී ගුවන් හමුදා සෙබළෙක් මරුට

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී අද (08) ම සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමක් අතරතුර මුරපොළක් ආසන්නයේ දී අණ නොතකා ධාවනය…