හතර දෙනෙකුට මාසයක් ජීවත් වෙන්න 68,000ක් ඕන- ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 17,014ක මුදලක් වැය වන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, 4 දෙනකුගෙන් යුත් පවුලක…
