වතු ජනතාවගේ වැටුප් ගැන මම හොයල බලනවා.ජනපතිගෙන් පොරොන්දුවක්
වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සමාගම් සහ වෘත්තිය සමිතිවල අදහස් සොයා බලන බවද ජනපතිවරයා පවසා තිබුණා. ඔහු මේ…
