සජබ මන්ත්‍රීලා සෙට් එකකට රනිල්ගෙන් කෝටි 32ක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතුවලට රුපියල් කෝටි 32කට අධික මුදලක් වෙන්කර තිබෙන බවට වාර්තා වනවා. 2024 විමධ්‍යගත අය…
