ශ්‍ර‍ී ලංකා නිදහස් පක්ෂය

ශ්‍රීලනිප නව පත් කිරීම්වලට එරෙහිව වැඩබලන මහ ලේකම්ගෙන් මැතිවරණ කොමිසමට විරෝධතා

ශ්‍රීලනිප නව පත් කිරීම්වලට එරෙහිව වැඩබලන මහ ලේකම්ගෙන් මැතිවරණ කොමිසමට විරෝධතා

ශ්‍ර‍ී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල සිදු කළ පත් කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවේ සිය විරෝධතා ඉදිරිපත් කර තිබෙනවා. පක්ෂ ව්‍යවස්ථාවට අනුව සියලු කටයුතු සිදු විය යුතු…