නිරායුද පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ පෙත්සම විභාගයට දින නියම කෙරේ
නාඋලදී නිරායුද පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියේ පිරිසකට එරෙහිව ඔහුගේ බිරිඳ පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) තීන්දු කළා. එසේම එම නඩුවේ පස්වැනි වගඋත්තරකරු ලෙස…
