පුටින් යළි ජනපති පුටුවට
අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයකින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය බලය යලිත් තහවුරු කර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව, ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර,…
