වතු කම්කරු

වතු කම්කරු වැටුප් සාකච්ඡාවට හාම්පුත්තු ගිහින් නැහැ. සාකච්ඡා අසාර්ථකයි

වතු කම්කරු වැටුප් සාකච්ඡාවට හාම්පුත්තු ගිහින් නැහැ. සාකච්ඡා අසාර්ථකයි

වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් නොපැමිණීම හේතුවෙන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා. පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති හා හාම්පුතුන්ගේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පළමු…