ලකුණ

අපේක්ෂකයා නැතිවුණත් ඡන්ද කොළේ ලකුණ තියනවා-නාමල්

අපේක්ෂකයා නැතිවුණත් ඡන්ද කොළේ ලකුණ තියනවා-නාමල්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ජයග්‍රහණය කිරීමට බවත්…