රාමඤ්ඤ නිකායේ උපසභාපති

අපි පන්සල් යන්නෑ කියන කතාව විරුද්ධවාදීන්ගේ බොරුවක්. මම රාමඤ්ඤ නිකායේ උපසභාපති – විජිත හේරත්

අපි පන්සල් යන්නෑ කියන කතාව විරුද්ධවාදීන්ගේ බොරුවක්. මම රාමඤ්ඤ නිකායේ උපසභාපති – විජිත හේරත්

ජාතික ජන බලවේගයේ නායකයින් පන්සල් නොයන බවට ඇති චෝදනාව දේශපාලන විරුද්ධවාදීන් විසින් ප්‍රචාරණය කරන බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. විජිත හේරත් මහතා මීරිගම දොලහේන ප්‍රදේශයේදී පෙරේදා (28)…