April 23, 2024 උමා හෙට ජනතා අයිතියට Amila Rathnayake ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට (24) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට භාරදීමේ උත්සවයට සහභාගී වීම සඳහායි. ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ…