මෛත්‍රී

මෛත්‍රීගේ තහනම මැයි මස තෙක් දිර්ඝ කෙරේ

මෛත්‍රීගේ තහනම මැයි මස තෙක් දිර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය මැයි 9 දක්වා දීර්ඝ කර තිබෙනවා. කොළඹ දිසා අධිකරණය…
මෛත්‍රීට අතුරු තහනම් නියෝගයක්

මෛත්‍රීට අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමුකළ පැමිණිල්ලකට අනුව මෙම…
මෛත්‍රීගේ ප්‍රකාශය දේශපාලන නාට්‍යක්-සිරිල් ගාමිණි පියතුමන්

මෛත්‍රීගේ ප්‍රකාශය දේශපාලන නාට්‍යක්-සිරිල් ගාමිණි පියතුමන්

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෑතකදී සිදුකළ ප්‍රකාශය දේශපාලන නාට්‍යයක් බව අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පවසනවා. පාස්කු ප්‍රහාරය සැබවින්ම සිදුකළේ කව්දැයි මෛත්‍රීපාල සිරිසේන…
පාස්කු ප්‍රහාරය ගැන කියන්න ආපු මෛත්‍රී CIDයෙන් පිටව ගිහින්

පාස්කු ප්‍රහාරය ගැන කියන්න ආපු මෛත්‍රී CIDයෙන් පිටව ගිහින්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැය පහහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ අද( 25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින්. පාස්කු…