මත්පැන් සමාගම්වලින් රජයට කෝටි 700ක පොල්ලක්
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. මීට ඉහතදී සුරාබදු නොගෙවූ මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන…
