මැණික්

රට පුරා මැණික් හොයන්න ජනපතිගෙන් සමීක්ෂණයක්

රට පුරා මැණික් හොයන්න ජනපතිගෙන් සමීක්ෂණයක්

ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව එම ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට…