මාර්ග බාධක

පොලිසියේ වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට

පොලිසියේ වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට

මීගොඩ පොලිස් වසමේ බෙරුකැටිය මංසන්ධිය අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අණ නොතැකූ ත්‍රීරෝද රථයකට අද (23) අලුයම වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක්…