මුදල් වෙන් කළේ ජනාධිපතිවරණයක විතරයි!මහ මැතිවරණයකට නෙමෙයි-සුසිල්
මෙම වර්ෂයට අදාළව මුදල් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරණයකට බවත්, මහ මැතිවරණයකට නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. මේ අතර අමාත්‍යවරයා පැවසුවේ, මේ වසර තුළ නීත්‍යනුකූලව පැවැත් වීමට…
