කෙහෙළිය මහනුවර මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජූලි 26 වනදා මහනුවර මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස මධ්‍යම පළාත්බද මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මහත්මිය…
