මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් සහ නිමල් ලන්සා

රනිල් ජනාධිපතිවරණයට කමිටුවක් හදලා!

රනිල් ජනාධිපතිවරණයට කමිටුවක් හදලා!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණ මෙහෙයුම වෙනුවෙන් දේශපාලන කමිටුවක් පත්කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඊට සමගාමීව මැතිවරණ සැලසුම් මෙහෙයවීම සඳහා විශේෂ කමිටුවක්ද නම් කර තිබෙන බවට වාර්තා…