පොලිසියේ පිරිස

පොලිසියේ පිරිසකට අලුත් නිල ඇඳුමක්

පොලිසියේ පිරිසකට අලුත් නිල ඇඳුමක්

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස් දෙනෙකු හට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම අද (25) සිදු කෙරුණා. අටමස්ථානාධිපති…